Skip to main content

Posts

Showing posts from May, 2018

ප්‍රසන්න ජීවිතයක් සඳහා කර්මය වෙනස් කරගත හැකි ක්‍රම 7 ක් | චූලකම්මවිභංග සූත්‍රය ඇසුරින් (MN 135)

පාලි "දුක්ඛ" යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද?

"දුක්ඛ" යන පාලි පදය ඉංග්‍රීසි භාෂාවට බොහෝ විට පරිවර්තනය වී ඇත්තේ SUFFERING වශයෙනි. මෙම නිසා එම පරිවර්තන කියවන සහ කියවූ බොහෝ ඉංග්‍රීසි පාඨකයන් බුදු දහම ජීවිතය අශුභවාදී වශයෙන් පමණක් දකින ධර්මයක් ලෙස හඳුන්වා ඇත. මෙය පාලි ග්‍රන්ථ පළමුවෙන් ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අයගෙන් සිදු වූ අඩුපාඩුවකි. එහෙත්, එම පදය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ එයට Dissatisfaction හෙවත් අතෘප්තිකරභාවය වඩාත් සුදුසු බවයි. සිංහල භාෂාවෙන් මෙම පද දෙක සුවිශේෂී අර්ථ විද්‍යමාන නොකළත්, ඉංග්‍රීසි භාෂාවේ එම පද විග්‍රහ වන්නේ දෙවිදියකට ය.

සිද්ධාර්ථ බෝධිසත්ව උපතේ දී සිදු වූ අසිරිමත් සිදුවීම් | අච්ඡරියබ්භුතධම්ම සුත්‍රය (MN 123)