Skip to main content

Posts

Showing posts from 2019

මොහොතින් මොහොත වෙනස් වන ඔබේ මනෝභාවය (මූඩ් එක) යහපත්ව තබා ගැනීමට බෞද්ධ ක්‍රම 3ක්

උපක්ලේශ 16 අඩු කර ගැනීමෙන් පමණක් කෙලෙස් ප්‍රහාණය සිදු වේ.

සමබර ජීවිතයක් ගත කිරීම

සිරස සනරාමර සෙවණ (June 22, 2019) ආචාර්ය ගංගොඩවිල චන්දිම ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්

නිරෝධ සමාපත්තියට (සඤ්ඤාවේදයිත නිරෝධයට) සම වැදීමේ සැබෑ අරමුණ කුමක්ද?

සෝපාදිසේස නිර්වාණ ධාතුවෙන් කෙලෙස් නිර්වාණයට පත් රහතන්වහන්සේට, පරිනිර්වාණයෙන් පසුව තමාට අත්පත් වන සැපය ගැන ජීවමානව දැන ගැනීමට අවශ්‍ය වූ විට, උන්වහන්සේ නිරෝධ සමාපත්තියට හෙවත් සඤ්ඤාවේදයිත නිරෝධයට පත් වෙයි.