Skip to main content

Posts

Showing posts from 2018

කුශලාභිවර්ධක පුරුදු දසකුසල්වලට කරන බලපෑම

කර්ම විපාක හඳුනා ගත යුත්තේ ඒකංසික ව ද? විභජ්ජ ව ද? මහාකම්මවිභංග සූත්‍රය ඇසුරින් (MN 136)

ප්‍රසන්න ජීවිතයක් සඳහා කර්මය වෙනස් කරගත හැකි ක්‍රම 7 ක් | චූලකම්මවිභංග සූත්‍රය ඇසුරින් (MN 135)

පාලි "දුක්ඛ" යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද?

"දුක්ඛ" යන පාලි පදය ඉංග්‍රීසි භාෂාවට බොහෝ විට පරිවර්තනය වී ඇත්තේ SUFFERING වශයෙනි. මෙම නිසා එම පරිවර්තන කියවන සහ කියවූ බොහෝ ඉංග්‍රීසි පාඨකයන් බුදු දහම ජීවිතය අශුභවාදී වශයෙන් පමණක් දකින ධර්මයක් ලෙස හඳුන්වා ඇත. මෙය පාලි ග්‍රන්ථ පළමුවෙන් ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අයගෙන් සිදු වූ අඩුපාඩුවකි. එහෙත්, එම පදය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ එයට Dissatisfaction හෙවත් අතෘප්තිකරභාවය වඩාත් සුදුසු බවයි. සිංහල භාෂාවෙන් මෙම පද දෙක සුවිශේෂී අර්ථ විද්‍යමාන නොකළත්, ඉංග්‍රීසි භාෂාවේ එම පද විග්‍රහ වන්නේ දෙවිදියකට ය.

සිද්ධාර්ථ බෝධිසත්ව උපතේ දී සිදු වූ අසිරිමත් සිදුවීම් | අච්ඡරියබ්භුතධම්ම සුත්‍රය (MN 123)

ආර්ය අෂ්ඨාංගික මාර්ගය | මහාචත්තාරීසක සූත්‍රය (MN 117)

සාමාන්‍ය ජීවිතයේ දී යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන කටයුතු කරන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ විසින් යෝනිසෝ මනසිකාරය නිර්මාණය කර ගත යුතු ආකාරය ඉතා පැහැදිලි ව දේශනා කර ඇත. වර්ධනය කළ යුතු පළමු පුරුද්ද වන්නේ (1) සතිය යි. එනම් සිහියෙන් සිටීම යි. නමුත් මෙය පමණක් ප්‍රමාණවත් නොවේ. දෙවෙනි පුරුද්ද නම් (2) සම්පජඤ්ඤා‍ ව යි, නැතහොත් ඔබේ එම සතිය ට අදාළ සිතුවිලි සහ ශරීරයේ චලනයන් පිළිබඳ ව මැනවින් දැනුවත්වීම යි. නමුත් සති හා සම්පජඤ්ඤා එකතුව පවා ප්‍රමාණවත් නොවේ. ඔබ (3) ආතාපී (සම්මා වායාම ය හෙවත් දක්ෂතාවයන් හතරක්) පුහුණු කළ යුතු ව ඇත. 1. අඛණ්ඩ ව තමන් තුළ ඇති (කුසල ධර්ම) වර්ධනය කිරීම 2. අඛණ්ඩ ව තමන් තුළ ඇති (අකුසල ධර්ම) වර්ධනය නොකිරීම 3. අඛණ්ඩ ව තමන් තුළ දැනට නොමැති (කුසල ධර්ම) ඇති කර ගැනීම සඳහා අභිලාෂය උත්පාදනය කිරීම (කැමැත්ත ඇති කර ගැනීම) 4. අඛණ්ඩ ව තමන් තුළ දැනට නොමැති (අකුසල ධර්ම) ඇති කර නොගැනීම සඳහා අභිලාෂය උත්පාදනය කිරීම සති, සම්පජඤ්ඤා සහ ආතාපි (සම්මා වායාම) යන ත්‍රිත්වයේ එකතු වීම යොනිසෝ මනසිකාරය යි. ‍යොනිසෝ මනසිකාරය යොමු කරන්නේ ප්‍රඥාව ඇති කර ගැනීමේ කටයුත්තට යි. ප්‍රඥාව යනු සියලු සංස්කාරය න් අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ලෙස දැකීමේ හැකියාව යි.

එදිනෙදා ජිවිතයේ දී කුසලය සහ අකුසලය තීරණය කර ගන්නේ කෙසේද? සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය (MN 114)

මානසික දුෂණය (ප්‍රපංචකරණය) ? එයින් වැළකීම ප්‍රායෝගික ද? මධුපිණ්ඩික සූත්‍රය ඇසුරින් (MN 18)

සක්කාය දිට්ඨිය යනු කුමක්ද? එය නැති කර ගන්නේ කෙසේද? චූල වේදල්ල සූත්‍රය (MN 44)

ආශීර්වාද සහිත ජීවිතයක් නිර්මාණය කර ගන්නේ කෙසේද? මහාමංගල සූත්‍රය ඇසුරින් (Khp 5 & Sn 2.4)

ප්‍රායෝගික ජීවිතයේදී සම්මා දිට්ඨිය පහසුවෙන් ඇති කර ගත හැකි ක්‍රම | සම්මාදිට්ඨි සූත්‍රය (MN 9)

කෙලෙස් අඩුකර ගැනීම ප්‍රායෝගික ද? සබ්බාසව සූත්‍රය (MN 2)