Skip to main content

Posts

Showing posts from March, 2019

නිරෝධ සමාපත්තියට (සඤ්ඤාවේදයිත නිරෝධයට) සම වැදීමේ සැබෑ අරමුණ කුමක්ද?

සෝපාදිසේස නිර්වාණ ධාතුවෙන් කෙලෙස් නිර්වාණයට පත් රහතන්වහන්සේට, පරිනිර්වාණයෙන් පසුව තමාට අත්පත් වන සැපය ගැන ජීවමානව දැන ගැනීමට අවශ්‍ය වූ විට, උන්වහන්සේ නිරෝධ සමාපත්තියට හෙවත් සඤ්ඤාවේදයිත නිරෝධයට පත් වෙයි.