නිරෝධ සමාපත්තියට (සඤ්ඤාවේදයිත නිරෝධයට) සම වැදීමේ සැබෑ අරමුණ කුමක්ද? March 04, 2019 සෝපාදිසේස නිර්වාණ ධාතුවෙන් කෙලෙස් නිර්වාණයට පත් රහතන්වහන්සේට, පරිනිර්වාණයෙන් පසුව තමාට අත්පත් වන සැපය ගැන ජීවමානව දැන ගැනීමට අවශ්‍ය වූ විට, උන්වහන්සේ නිරෝධ සමාපත්තියට හෙවත් සඤ්ඤාවේදයිත නිරෝධයට පත් වෙයි. Share Get link Facebook X Pinterest Email Other Apps Labels Ariyapariyesanaya ආර්ය පර්යේෂණය Share Get link Facebook X Pinterest Email Other Apps Comments
Comments
Post a Comment