Skip to main content

පටිච්චසමුප්පාදය මනාව හඳුනා ගන්නේ කෙසේද?





පටිච්ච - නැවත නැවත

සමුප්පාදය - ඉපදීම

පටිච්චසමුප්පාද ඉගැන්වීම වැදගත්වන මූලික කාරණා 2


1. මොහොතින් මොහොත සිදූවෙන සිදූවීම්වලට පටිච්චසමුප්පාදය සම්බන්ධ කරන්න පූඵවන්

2. ඊලඟ සංසාර ගමනට සම්බන්ධ වෙන කර්මයට පටිච්චසමුප්පාදය සම්බන්ධ වෙනවා


පටිච්චසමුප්පාදය ඉගෙනගන්න අවශ්‍ය ඇයි?

• පටිච්චසමුප්පාදය (හේතුඵල සම්බන්ධතාවය) කියන ක්‍රියාවලිය පිළිබඳව අනිවාර්යෙන්ම මානසික අවබෝධයක් ඇති කර ගෙන තිබිය යුතුය.

• අනිත් කාරණය එම මානසික අවබෝධය හරහා පටිච්චසමුප්පාදයේ තිබෙන නිදාන 12 (අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා-මරණ ) කඩා දැමිය යුතුය.



Visit Google Books to read a copy

VISIT Academia to read a copy 


Comments