Skip to main content

රතන සූත්‍රයේ පදගතාර්ථ සහ විවරණ (Sinhala Edition)

BHANTE'S NEW BOOK RELEASE!
Ratana Sutta: Text, Word-to-word Meaning, Translation, and Explanations, 
By Ven. Dr. Chandima Gangodawila, 
Released on April 15th, 2020

Ven. Dr. Gangodawila Chandima: Ratana Sutta: Text, Word-to-word Meaning, Translation, and Explanations
Ratana Sutta: Text, Word-to-word Meaning, Translation, and Explanations

මවිසින් සම්පාදිත "රතන සූත්‍රයේ පදගතාර්ථ සහ විවරණ" කෘතිය අද දිනයේදී Google සමාගම විසින් මුද්‍රණය කර ඇත. සිංහල බසින් පදගතාර්ථ සමග පරමත්ථජෝතිකා හෙවත් ඛුද්දක පාඨ අට්ඨකථාව මුල් කොටගත් විවරණ සහිත මෙම කෘතිය සකලවාසී සිංහල බෞද්ධ ජනතාව වෙත මහෝපකාරී වෙතැයි සිතමි.

තෙරුවන් සරණයි!
ගංගොඩවිල චන්දිම ස්වාමීන්වහන්සේ


Ven. Dr. Gangodawila Chandima: Ratana Sutta: Text, Word-to-word Meaning, Translation, and Explanations

Comments