Skip to main content

අපි ඇත්තටම ඇලෙන්නේ කාටද? මොනවටද?


අපි ඇලෙන්නේ පුද්ගල සහ වස්තු සම්බන්ධයෙන් අප විසින්ම ගොඩ නගා ගත් සංකල්පවලට  මිස, එම පුද්ගලයන්ට  හෝ වස්තුවලට නොවේ. එසේම එකී පුද්ගලයන්ම අප රවටන විටදී , අප ගැටෙන්නේ එම පුද්ගලයන් සහ වස්තූන් සමග නොව , ඒ අය පිළිබඳව  අප විසින්ම ගොඩ නගා ගෙන තිබූ යහපත් විශ්වාසයන්  සමගය. 

Comments