කාම, භව සහ විභව වශයෙන් භවයෙන් භවයට ප්‍රතිසන්ධියත් සමඟ යන්නේ වට්ටමූලික තණ්හාවයි (existential root craving). මෙය තණ්හාව අභ්‍යන්තරව පවතින ස්වරූපයයි. (microcosmic extension of taṇhā)
සමුදාචාර තණ්හාව නම් තමන් තමාගේ හැසිරීම තුළ ගොඩනගා ගන්නා වූ තණ්හාවයි. නිදසුනක් ලෙස, කාම අන්වේෂණයේ නිමග්නවූවෙකුට තමන්ගෙන් පරිබාහිරව පවතින පුද්ගල/වස්තු නිසා නිර්මාණය කර ගන්නා වූ තණ්හාවයි (behavioral craving). මෙය තණ්හාව බාහිරව පවතින ස්වරූපයයි. (macrocosmic extension of taṇhā)
Comments
Post a Comment